Monday, March 24, 2014

Past-tense

ඉතා ආහ්ලාදජනක කවි හැමවිටම අතීත කාලයෙනි.
එකල නිමවුනු පසුව මිස
ඒ සමය ගෙවෙනාතරතුරක කවි ලියනු නැති.
කවි ලියනු හැර 
කරන්නට වෙන වැඩ බෝ ඇති බැවිනි.

No comments:

Post a Comment