Monday, March 24, 2014

නම් ගම් සහ හැඩරුව මනඃකල්පිතයි !

ජාන කලිසම 
අත් නැවූ සුදු කමිසය
අශ්ව වලිග කොණ්ඩය 
වටපිට නොබලාම යන ගමන
හේතු සහිතව කැමතියි . 

එහෙත් ඈ නොදනියි .
හෝ නොදන්නා මෙන් සිටියි .

නම් ගම් සහ හැඩරුව මනඃකල්පිතයි !

No comments:

Post a Comment