Monday, March 24, 2014

සැළසුමෙන් පිට

සුළඟට රිසි අතට නොව 
සැලසුමෙන් පිට 
තමන් රිසි දෙසකට 
ගසාගෙන්න යන්නට 
අද වන තෙක්ම 
හැකිවී නැද්ද මලකට ?

No comments:

Post a Comment