Monday, March 24, 2014

වෙන වසන්තයක්

පැහැදිලිවම කියනු හැක 
මේ වසන්තය වෙන වසන්තයක් බව .

අප මුලින් හිතාගෙන සිටියේ 
වසන්තය නම් එයය .
එතැන් සිට වසන්තය එනු නැතිය 
යන වග .

නමුත් එසේ නොවන 
එතනින් පසුවද 
වසන්තය පැමිණෙන .

No comments:

Post a Comment