Monday, March 24, 2014

දඬුවම

දරුණුතම දඬුවමය ප්‍රේමයේ වරදට 
ඔහු ලද ,
මරණය නොව 
ජීවත්වන්ට ඉඩ හැරුම .

No comments:

Post a Comment