Monday, March 24, 2014

බහිරව ගිවිසුම

අප බොහෝ කලකට පෙර 
ගිවිසුම් අත්සන් කර 
බහිරවයින් සමග .
නිධන් වූ දේ 
යලි මතු නොවනු පිනිසට.

ඉදින් නිරායාසයෙන් 
සුදුසුකම් නොලබන 
යෝධ ලයිස්තුව වෙත .
යෝධයින් වීරයින් වෙනුවට
අල්පේශාක්‍ය මාර්ගය තොරාගත් බැවින් අප.

No comments:

Post a Comment