Monday, March 24, 2014

අස්ථානගත වීම

නැවත එන වග
ලියා එව් ලියමන 
අතරමග අස්ථානගත විනි.
ඔබ ද යලි නොපැමිනි.

වෙනස් වන්නට තිබුනු බව වත් 
නොදත්තෙමි
ඉදින් තරමක් සතුටිනි.
හෝ සතුටු වග පෙනවන අවදිය ලඟාවිනි.

No comments:

Post a Comment