Monday, March 24, 2014

කිඹුල් කඳුලක්

කිඹුලෙක් හෙලූ පමණකින් කඳුලක්
ඒ කිඹුල් කඳුලක් නොවන .
රළු වුවත් පිටතින්
විටෙක කිඹුලන්ට වුව හැඬෙන

No comments:

Post a Comment