Monday, March 24, 2014

කවි නොවන කවි

කවිම නොවුනත් කමක් නැත 
මමත් ඔන්නොහෙ මොනවා හරි ලියමි .

දැවෙන තෙරපෙන 
දුකත් නොවන සතුටත් නොවන 
නමක් නැති දෙයක් ඇත 
ලියන්න බල කරන .

ඉතින් වෙනත් විකල්ප නැත 
ලියනවා හැරෙන්න .

No comments:

Post a Comment