Monday, March 24, 2014

නුඹ එන්න

සඳ නැතත් කමක් නැත .
කදෝ කිමි එලිය අරගෙන 
එන්න හැකි නම් ඔබට .

මහඟු එළියකි නුඹ 
ඝන අඳුරු අහසට .

No comments:

Post a Comment