Monday, March 24, 2014

රිසිව පැමිනුණි රිසිව නික්මුණි

ගිවිසුම්ගතව නොව
බැඳුම්කරයකට සන් කලේ නොව
රිසිව පැමිනුණි රිසිව නික්මුණි

නොතිබුනෙන් යම්ක් බිඳෙනු පිනිසට
බිඳී යාම්ක් නොව
තරමක් එලෙස දැනෙනවා පමන

No comments:

Post a Comment