Monday, March 24, 2014

කුසුම

ශිශිර තරණයකය කුසුම
පෙර සිසිරයක මිදුණු හිම 
තවමත් ඇතුලතය .
ඉදින් පිපෙන්නට පමාය

No comments:

Post a Comment