Monday, March 24, 2014

ක්‍රමලේඛ ගත පෙරහන්

පියවි ඇස වුව 
වර්ණවත් උපැසකින් 
වෙනස් නැත .
බොහෝ ඇත පෙරහන් .
ක්‍රමලේඛ ගත .

No comments:

Post a Comment