Monday, March 24, 2014

තටු

තටු දුන්න අය 
තටු ගනිති .
අප පියාසර ක්‍රම වේද අතහැර 
පුරුදු බඩ ගෑම 
නිවැරදිව හදාරන්නේ එබැවිනි

No comments:

Post a Comment