Monday, March 24, 2014

පිපිරීම සිදුවුනු තැන

පිපිරීම සිදුවුනු තැන 
අන්න එතැනය තැන ලෙස 
සපථ කරගෙන .
සැනසීගෙන.

ඇත්ත නම් ඉන් බෝ කලකට පෙර බවය.
සංඝටිත පථ වලම ඇරැඹි බවය.

No comments:

Post a Comment