Monday, March 24, 2014

ඛයියාම් සහ ජිබ්රාන්

ඛයියාම් කඳු මුදුන මත
නාය යන වග දන දැනම  
විතෙන් විත ගටමින්. 

ජිබ්රාන් මා සමග 
තැනි බිමේ හිඳගෙන .
මේ සියලු තැනි බිම් 
දිනක කඳු ව තිබු බව කියමින් .

No comments:

Post a Comment