Monday, March 24, 2014

නුඹ නැත

නුඹ
එතරම් දුරක නොව
බොහෝ නුදුරක .
කැමති නම් නැවත
යා හැකි තරම වුව .

නමුදු 
එදා මා , නුඹ අද නැත 

ප. ලි.
එදා සිටියෙත් නැත
තාවකාලික ස්වප්නයක
ගිලී සිටියා පමන .

No comments:

Post a Comment