Monday, March 24, 2014

ගස

වැර වෑයමින් සිසිරිය අතරමැද
මල් කිහිපයක් පිබිදවූ ගස 
වසත් කල ගිමන් හරිමින් .
තතු නොදත් විහඟ කෙනෙහිලි වලට 
කට කොනෙන් හිනැහෙමින්

No comments:

Post a Comment