Monday, March 24, 2014

ප්‍රේමයක් නම් එලෙසින්

දළඹුවන් දළඹුවන් ලෙසටම සිටීමට ඉඩ දෙමින් , 
බලෙන් සමනලුන් නොඅයදිමින් , දළඹු වෙස අගයමින් . 
ප්‍රේමයක් නම් එලෙසින් .

No comments:

Post a Comment