Monday, March 24, 2014

අහඹුව

කල්ප කාලාන්තරයකට පසු 
කැස්බෑ තෙම සහ විය සිදුර 
එකම අහඹුවක හමුවන 

ඒ අහඹුවේ කෙලවර 
සඳ උදා වේදැයි 
තවම කිසිවෙකුත් නොදන්න .

No comments:

Post a Comment