Monday, March 24, 2014

ගීය

ඒ ගීය 
තවත් අප සතු නොවන .
වෙනත් හිමිකරුවන් පැමිණෙන 
එලෙසින්ම සිදු විය යුතුයි එය . 
අපට අහිමි වුන පමණකින් 
මැකී නොයනු පිණිසට .

No comments:

Post a Comment