Monday, March 24, 2014

ඇට මැස්සා හා සම්මුඛ නොවීම

අප ඒ ක්ෂුද්‍ර කුලකයට අයිති වෙමින් 
ඇට මැස්සා හා සම්මුඛ නොවෙමින් 
සිදුවීම හා නොසිදුවීම අතර අවකාශයක 
දෝලනය ප්‍රතික්ෂේපකරමින් .
නොසිදුවීම පිළිගනිමින් .
ගන්ධබ්බ පැවැත්මෙන් බිඳී යමින් 
හැකි නම් නැවත උප්පතියක් ලබමින් 
නැතිනම් සුවසේ මියැදී වෙසෙමින් .

No comments:

Post a Comment