Monday, March 24, 2014

මැටි

මැටි යයිද
බිඳෙන සුළු යයිද 
බියෙන් සිටි කාලය 
කෙමෙන් අවසන්වුනි .

මේ සැලකිය යුතු තරම් වැරදි වුව 
නිවැරදි කෙරෙන සමයකි .

No comments:

Post a Comment