Monday, March 24, 2014

ජලාල් අල් දින් රූමි

මාගේ දෑස් තුලින් අවට බලනුයේ කවුරුන්ද ?
ආත්මය නම් කුමක් වෙද ?
එකදු බිඳුවක් හෝ පිළිවදනින් 
තොලගානු හැකි වුනි නම් 
මේ බේබදු සිපිරිගෙය බිඳ පලා යනු හැක මට .
බලෙන් ගෙන එනු ලැබුවෙක්මි 
ඉදින් පිටව යනු නොහැකි .
රැගෙන ආ අයම 
නිවෙස වෙත රැගෙන යන තෙක් හිඳිමි .
- ජලාල් අල් දින් රූමි .

No comments:

Post a Comment