Monday, March 24, 2014

ප්‍රේමය ය පෙම්වතුන්ය දෙයාකාරය

ප්‍රේමය ය 
පෙම්වතුන්ය 
දෙයාකාරය .
ප්‍රේමයට අයිති නොවන දේ ගැන 
ප්‍රේමය වගකියනු නොලබන .
අයිතිවාසිකම් කියන තැන් 
ප්‍රේමයෙන් විතැන් වන !

No comments:

Post a Comment