Monday, March 24, 2014

දෙහදක් !

හදවත් දෙකක් විය .
පපු කුහර දෙකක .
සම සමව 
ලබ් ඩබ් හඬ නැගෙන .
එක හඬක් නතරවිය .
ඒ මගේ හද .
තවමත් ජිවත් කරයි මා 
ඇගේ හද .

No comments:

Post a Comment