Monday, March 24, 2014

රිසි විටෙක යා හැකිය

ගසාගෙන යන අයට 
දඬු කඩක් දුන්නා පමන.
කරමත හොවාගෙන 
ඉවුරට පැමිනියා පමන 
ශීතලට අවුරැසට 
සෙවන දුන්නා පමන.
රිසි විටෙක යා හැකිය.
ගිවිසුම් සහිතව උදව් දුන්නා නොව.
අපද ගසාගෙන යමින් හුන් බව 
මොහොතකට අමතක වූවා මිස

No comments:

Post a Comment