Monday, March 24, 2014

ජවනිකා

ඉර බුම්මගත් වනම 
වලාකුළු විදුලි හරඹයට සැරසෙන 
දේදුන්න
සාදයක් යයි හිතාගෙන 
අනාරාධිතවම පැමිණ .
දුක ජවනිකාව 
කඩා කප්පල් කරන .

No comments:

Post a Comment