Monday, March 24, 2014

පසු පිපිරීම්

මුල්ම පිපිරීමෙන් 
පසුව වන පිපිරීම් 
ඒ තරම් දරුණු නැත.

භංගූර සියල්ල
බිඳී විසිරී ගොස්ය 
දැනටම.

No comments:

Post a Comment