Monday, March 24, 2014

සේවා දිගුව

බාහිර සාධක වලට අනුකූලව 
ගිවිසුම් ප්‍රකාරව ඉලක්ක සැපිරිණි නම් 
වැඩ නිමා වූ පසුව 
සේවා දිගුවක් ලැබෙන 
සැලසුම යාවත් කාලින කරනු පිනිසට .

No comments:

Post a Comment