Monday, March 24, 2014

කතා

යම් කතා ඇත 
තරමක් පමා වී කියැවෙන.
නිහඬ බව කල් ඉකුත්වන තුරු
මදක් ඉවසා සිටිය යුතු අප !

No comments:

Post a Comment