Monday, March 24, 2014

කූඹි

කූඹි 
ජෛවිය ක්‍රියාවලියක 
බහු කාර්ය ඒකක .
සැලකිය යුතු තරම් කුඩාවෙන් 
ක්‍රියාවලියත් පෙනෙන .

එදිනෙදා රාමුවෙන් 
පිටටගොස් බැලු විට 
අප උනත් එහෙම .

No comments:

Post a Comment