Thursday, September 15, 2011

නිදහස .

September 7  , 2011


නිදහස් ඉලෙක්ට්‍රොන කියන්නෙ හරි අපූරු ජාතියක් . කිසි බැඳීමක් නැති , කාටවත් කරදරයක් නැති , කාටවත් අයිති නැති දෙයක් . හරියට නිදහස් මිනිස්සු වගේ . හැබැයි දුක් සීන් එක තමයි නිදහස් ඉලෙක්ට්‍රොන කියල ජාතියක් ඇත්තටම හොයාගන්න බැරි එක . ඉලෙක්ට්‍රෝනය චලනය උන හැටියේම ඒක හින්ද ක්ෂේත්‍රයක් හටගන්නවා , හටගන්නා ක්ෂේත්‍රය අර " නිදහස " නැති කරනවා .

2 comments:

  1. නිදහස විඳින්ඩ ගත්තු ගමන් නිදහස ඇහිරෙනවා.

    ReplyDelete
  2. ඔව් . නිදහස සංකල්පයක් හැටියට ලස්සනයි . ඒත් අත්විඳිද්දී ඒ සුන්දරත්වය ක්‍රමයෙන් වියැකිලා යනවා .

    ReplyDelete