Friday, September 16, 2011

ප. ලි. - පසුව ලියමි.

April 19, 2011

ලේන්නුන්ට 
නිදහසේ සෙල්ලම් කරන්න 
ගස් දිගේ බඩ ගාන්න 
වැලි දුවිලි නාන්න 
තිබිය යුතුමයි නිදහස .

නොඑන බැවින් 
යළි 
ඒ ළමා විය 
කිසි කලෙක ....... !

ප. ලි .

ලේන් අම්මලා තාත්තලා 
දත යුතුයි මැනවින් 
විභාග කියන්නේ 
ජිවිතයම නොවෙන වග .

3 comments:

  1. නිකම් ඇවිත් ගියා.

    දුකයි මටත්
    ලේන්නු ගැන නම්.

    ReplyDelete
  2. අදහස නම් හොඳයි...
    ඒත්..ටික ටික උස් මහත් වෙද්දි උනුත් පැටලෙනවාමයි මේ නුවර තරඟයට, අපි වගෙම...

    ReplyDelete
  3. පැමිණියාට තුති සත්‍යා , ආදරණීය සිත් අහස . දුක් වෙනවා ඇරෙන්න කරන්නට දෙයක් නැත ලේන්නු ගැන . තරඟය මිනිසා පරයා ඉස්මතුව ඇති විට , වෙන කුමක් කරමුද . කෙළවරක් නැතුව දුවනු මිස ...!

    ReplyDelete