Friday, September 16, 2011

නොගැලපීම

June 25, 2011

ප්ලාස්ටික් මල් පෙත්තක 
වැරදීමකින් පතිත පිණි බිඳක්
විපිළිසරව
සුවඳ නොමදෙන 
කිසිදිනෙක නොමියෙන 
ජිවිතයක් සමග 
කුමක් කරන්නද මම ....!

No comments:

Post a Comment