Tuesday, September 27, 2011

කවි.

කවි -
පරණ මුත්
නරක් වෙන්නේ නැත .
වයින් මෙනි !

2 comments:

  1. වයින්
    බීමට
    ගන්නාතුරු
    රසයක් නැත

    කවි ,
    ලියා
    කියවන්නෙ
    නැත්නම්
    එහි ඇති පලක් නැත

    ReplyDelete
  2. රස දන්නෝ
    කියවති කවි
    තොලගාති වයින් .

    ReplyDelete