අනුන්ගෙ වතුවල පිපුණු මල් | Random Bloomings
වැඩි හොඳක් , එහෙමට නරකක් නැති මම . මොනවා හෝ ඔහේ ලියන . කවි , කතන්දර ම දැයි නොදන්න .
Monday, September 26, 2011
Emily Dickinson - I had no time to hate .
ඉඩ වෙන් නොවුණි වෛරයට
මා ජීවිතය තුළ .
මිනීවල කරයි බාධා විටෙක .
කොහොමටත් නොසෑහුනි ,
ජීවිතය මට
කෙළවර කරන්නට එදිරිවාදී කම් හැම .
ප්‍රේම කරන්නට
ඉඩක් තිබුණා නොවෙයි එහෙමට .
යම් උද්‍යෝගයක් තිබෙන්නට ඇත .
මාත්‍රවූ ප්‍රේමයේ පරිශ්‍රමය
හිතනවා මම
සෑහුණු බවට මාහට .
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment