Friday, September 16, 2011

තපස .. .. ..

June 25, 2011

කොකෙක් භාවනාවක 
වෙරළෙහි කොණක . 
තෙරක් නොපෙනෙන සයුර 
සසරට උපමා කොට .
නෙත් අගින් බලමින් විටින් විට .
ගොඩ ගහයි ද මාලුවෙක් 
වෙරළට !


No comments:

Post a Comment