Friday, September 16, 2011

The Wind blown Tree

September 2, 2011

ඉවරයක් නැති හැඩයි සුළගේ කච කචය 
ගස ඔලුව වනවා හැම එහෙකටම 
එහාට මෙහාට - එහාට මෙහාට .

ඈනුමකුත් යන්ට එනවා ඉඳහිට 
අතු ඉති සොලවලා තදට 
මල් දෙක තුනකුත් දමා බිම 
යන්තම් නවත්තනවා ඈනුම 
ආයෙත් වනනවා ඔලුව 
එහාට මෙහාට - එහාට මෙහාට

No comments:

Post a Comment