Thursday, September 15, 2011

සිදුවීම

August 6, 2011 


සිදුවීම ...

එහෙම එකක් කියා හරියටම  නැත .
විවිධ අයුරින් සිදුවිය හැක .
සිදු වනු ඇත .
සිදුවන්නට ඉඩ දෙනු ඇත !

නොසිදුවීම ...

ඇතැම් විට සිදුවනු ඇත .
සිදුවන්ට ගොස් බොඳව යනු ඇත .


යළිත් මල් පිපෙනු ඇත 
ඵල  දරනු ඇත  .
එතෙක් නිහඬබව රකිනු ඇත .


ඇතැම් විට සිදුවනු ඇත .

No comments:

Post a Comment