Thursday, September 15, 2011

මතක


August 31, 2011
වැටෙන තුරු පත් 
රුක් මුලට මිස 
කුමට අලවනවද පොත් වලට .

ඔහේ තිබුනාවෙ 
තැන තැන වැටුණු මතක 
මොකට අහුලනවද නැවත .. !

No comments:

Post a Comment