Friday, September 16, 2011

අරුම නගරය

June 25, 2011

ඇති අය යදින .
නැති අය ......
උනුත් යදින .
කොතරම් ලදද 
පැස නොපිරෙන .

තෙරක් නැති නගරය 

No comments:

Post a Comment