Friday, September 16, 2011

A Story .. .. .. !!


July 22, 2011
කතාවක් ඇත මෙහෙම 
දෂ්ඨ නොකරන නාගයෙකු පිලිබඳ 
පාගාගෙන යති ඌව මිනිසුන් 
දෙවියන්ට කිවූ විට මේ දුක 
කිව්වා දෙවියන් මෙහෙම 
දෂ්ඨ කරපිය ඊළඟ එකාට !!!

ඔව් .. .. ..
සමහර වෙලාවට දෂ්ඨ කල යුතු 
විෂ දළ පෙන්වා බිය කල යුතු 
කවදාකවත් පාගන්නට ඉඩ නොදිය යුතු !!!!!

No comments:

Post a Comment