Friday, September 16, 2011

සුඛාන්ත

June 25, 2011

මේ ගොලායත් ගේ හෝරාවයි .
ඩේවිඩ් ලා වන අපට 
යෝධයන් පැරදවිය නොහැකි වන .
කුමරියන් යෝධයන් හා යන .
කතාව සතුටින් නිමාවන .
ඩේවිඩ්ලාද කඳුළු සඟවා සිනාසෙන .
[ කතාව සතුටින් නිමාවිය යුතු හෙයින් ] 

No comments:

Post a Comment