Sunday, February 2, 2014

Just a Memory

එදායින් පසු ඒ නගරයත් මියැදුණි .
මමත් මියැදුණි .
අප ඇවිද ගිය මං පෙත් 
කාලයේ වැලි තලාවට යට වුනි .
වරින් වර බලෙන් විත් 
පෙර භවය සිහි කරන
මතක කිහිපයක් පමණක් ඉතිරි වුනි .

No comments:

Post a Comment