Sunday, February 2, 2014

A Poet and a Flower

කවියන්ට සහ මල් වලට 
වෙන වෙනම ජීවිත ඇත .
අහඹුව හමුවුනොත් මිස 
කිසිවෙක් උනුන් වෙනුවෙන් ඉපිද නැත .

No comments:

Post a Comment