Sunday, February 2, 2014

For Richer for Poorer, in Sickness and in Health

ඇලීමය 
බැඳීමය 
අත්සන් කිරීමය .

ඉන්පසුව ටිකක් කල් 
තැනිතලා හරියය.
මල් උයන් වෙත .
කල් යත්ම ,
කටු කොහොල් වෙත .

ඉන්පසු කතාව වෙනස් වෙත .
තමන්ගේ කතාව
තමන්ම ලියා ගත යුතු වෙත .

No comments:

Post a Comment