Sunday, February 2, 2014

මගේ පෙම සහ ඇගේ පෙම

මගේ පෙම 
ඉතා කැත කටු සටහනකි 
පැන්සල් තුඩින් ඇඳි .
වර්ණ නගමින් 
සිතුවමක් තනමින්ය ඉන් ඇය .

No comments:

Post a Comment