Sunday, February 2, 2014

බෙල්ලෙක් හා කවියක්

මුතු බෙලි තෙම 
පපුවෙහි දැවටෙන 
තියුණු තුඩු වටකොට 
මුතු තනන .
මුතු තැනිය නොම හැකි අප 
කවි ලියන ..

No comments:

Post a Comment