Sunday, February 2, 2014

කුකවි

නුඹ කිවිඳියකි සුලලිත 
එළිවැට කිසිවිටක නොපනින 

මා කුකවියෙකි කවි කන 
හිස් ඉඩකි කවි වලින් නොපිරෙන 

කුසට හිමි වුවද පබවත 
සක් දෙවිඳු අප හා මිතුරු නැත .

මේ අත්හරින බව නොව වෑයම
ජය මෙන්ම පැරදුමද හිමි වග .

No comments:

Post a Comment